Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් තමන්ට ලබා දුන් නව අභියෝගය ගැන යෝකර් රජු ලසිත් මාලිංග කියු කතාව

ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් එලැබෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ වේග පන්දු උපදේශක ලෙස හිටපු ලෝකු පූජිත ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග එක් කර ගනු ලැබුව.

ඒ පිලිබදව ඔහු සමාජ මාධ්‍යයේ මෙලෙස අදහස් දක්වා තිබුනා

“මාගේ සමුගැනීමෙන් පසු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග මාගේ අත්දැකීම් බෙදාගැනීමට ලැබුන අවස්ථාව ගැන බෙහෙවින් සතුටු වෙනවා 😊
වසර 17ක ක්‍රිකට් ජීවිතයේ මා ලබාගත් අත්දැකීම් සියල්ල Bowling Strategy Coach කෙනෙකු වශයෙන් අපගේ ක්‍රීඩකයන් සමඟ බෙදාගැනීමට මම සූදානම්! ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7