Cricket NewsEXCLUSIVEInternational

ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා නිල සංචිතය නම් කෙරේ – චාමික කරුණාරත්න හා අසිත ප්‍රනාන්දු ඉවතට

ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 2023 එක්දින ආසියානු කුසලානයට සහභාගී වීමට පහත සඳහන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරාගෙන ඇත.

මුල් සංචිතයට තේරී සිටි වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක සහ ළහිරු කුමාර ‘ආබාධ’ හේතුවෙන් සහභාගි නොවනු ඇත.

බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින් වෙනුවට ප්‍රමාද වී ඇතුළත් කර ඇති බැවින් ඔවුන්ගේ නම් ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යවා ඇත .

කුසල් ජනිත් පෙරේරා ඔහුට වැළඳී තිබූ උණ රෝගයකින් සුවය ලබමින් සිටින අතර සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු සංචිතයට එක්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7