Cricket NewsEXCLUSIVEInternational

පන්දුවාර 50ක් ක්‍රීඩා කරන්නට කණ්ඩායමට පැමිණි දිමුත් තෙවෙනි පන්දුවාරයේදි ක්‍රීඩාගාරයට..

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රි ලංකාව අතර පලමු එක්දින තරගය අද හම්බන්තොටදි පැවැත්වේ. කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර අද තරගය වෙනුවෙන් මතීෂ පතිරණ හා දුශාන් හේමන්ත එක්දින වරම් හිමිකරගනු ලැබුවා.

කෙසෙවෙතත් කණ්ඩායම ස්ථාවර කරන්නට ආ දිමුත් කරුණාරත්න අද දින පන්දු 6කින් ලකුණු 4ක් ලබාගෙන සිටියදි ක්‍රීඩාගාරයට යැවීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
0
+1
14
+1
2
+1
7
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7