Cricket NewsEXCLUSIVE

දිමුත් කරුණාරත්න එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟාවලියේ සිට යලිත් එක්දින පිටියට එක්වන ලකුණු.!

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මීට පෙරදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරුවා.

එකී කාලසීමාව තුලදී ඔහු නායකත්වය ලබා දුන් තරඟ 16 න් 10 ක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්නට සමත් වූයේ තරඟාවලීන් කිහිපයක්ද ජයග්‍රහණ වලින් හමාර කරමිනි.

එලඹෙන මැයි මාසයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පැවැත්වෙන එක්දින තරගාවලියේදී හිටපු එක්දින නායක දිමුත් කරුණාරත්න නැවතත් කණ්ඩායමට කැදවීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පුවත්පතක් වන ලංකාදීප පුවත් පත සඳහන් කර සිටිනවා.

දිමුත් කණ්ඩායමේ නායකත්වයට පත් වන්නේ නම් පළමුව ස්ථානය තහවුරු කරගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් නායකත්වය පිලිබඳව පැවති සාකච්ඡාවකදී පවසා තිබෙන බවට විස්වාස කටයුතු ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන බව එම පුවත්පත තවදුරටත් සඳහන් ක සිටීම විශේෂත්වයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7