Cricket NewsEXCLUSIVEInternational

Virat Kohliගේ දැවී යාමෙන් පසු මුළු ක්‍රීඩාංගණයම නිහඬ වී ගිය මොහොත අතිශය තෘප්තිමත් අවස්ථාවක් – Pat Cummins කියයි.

ඊයේ ලෝක කුසලාන අවසන් තරගයේ වඩාත් තීරණාත්මක අවස්ථාව ලෙස Cummins විසින් ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliගේ කඩුල්ල දවා ගත්තා. එම දවා ගැනීමෙන් පසු මුලු ක්‍රීඩාංගණය ම මොහොතකට නිශ්ශබ්ද වූ බවයි Cummins පවසන්නේ.

” ඔව්, සෙනඟ තුළ පැතිරුණු නිහඬ බව වටහා ගැනීමට තත්පරයක් ගත්තා.

එය ඔහුට තවත් ශතකයක් ලබා ගැනීමට තිබුණු දවස් වලින් එකක් කියලයි හැඟුණේ. ඔව් ඒ නිසා, ඒක තෘප්තිමත් දෙයක් වුනා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
37
+1
26
+1
9
+1
242
+1
7
+1
7
+1
8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7