Cricket NewsEXCLUSIVE

” හසරංග ටෙස්ට් සංචිතයට කැඳවීම තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ සිදු වීම වෙන්න කලින් ගත්ත තීරණයක් ” ශ්‍රී ලංකා කණ්ඩායම් කලමණාකරු කියන කතාව !

වනිඳු හසරංග යලිත් ටෙස්ට් පිටියට පිවිසීමට ගත් තීරණය පිලිබඳ විවිධ පාර්ශවන් දරන්නේ විවිධ මතයන් බව නොරසහක්.කෙසේ නමුත් මාධ්‍ය තුලින් සංසරණය වන කරුණු වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකරු වන මහින්ද හලංගොඩ කියා සිටියේ එය මීට පෙර ගත් තීරණයක් බවයි.

“ඔහු (හසරංග) නැවතත් ටෙස්ට් ක්‍රීඩා කරන්න තීරණය කරලා ඒ ගැන ක්‍රිකට් ආයතනයට ලියුමක් යවලා තිබුණා. ඒ නිසයි තේරීම් කමිටුව ඔහුව නැවත වතාවක් ටෙස්ට් සංචිතයට කැඳවන්න තීරණය කරලා තිබ්බේ. ඒක (හසරංග ටෙස්ට් සංචිතයට කැඳවීම) තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ සිදු වීම වෙන්න කලින් ගත්ත තීරණයක්”

යනුවෙන් ඔහු ප්‍රකාශ කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7