Cricket NewsEXCLUSIVE

මිචෙල් ස්ටාක්,ට්‍රෙන්ට් බෝල්ට් වැනි පන්දු යවන්නන් අභිබවා ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට !

තරඟ ආකෘති තුනෙහිම අයිසීසී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබුණු අතර නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 13 වැනි ස්ථානය දක්ව ඉදිරියට පැමිණෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබේ.

තවමත් ටෙස්ට් තරඟ 7 කදී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබීම විශේෂත්වයක් වන අතර එහිදී ඔහු කඩුලු 50 ක් දවාගෙන තිබේ.

ප්‍රභාත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ලබාගත් ඉහළම දක්ශතාවය මෙය වන අතර ප්‍රභාත් හැරුණු කොට එකදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ ශ්‍රේණිගත කිරීම්හි මුල් 20 දෙනා අතර නොමැති වීමද විශේෂත්වයකි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button