Cricket NewsEXCLUSIVEInternational

” මහේන්ද්‍ර සිං දෝනිව ගෙනත් මේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කලත් මම හිතන්නැ ඔවුන්ට තරග ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා.”-මුත්තයියා මුරලිදරන්

ලොව වැඩිම ජාත්‍යන්තර කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව විටින් විට ආන්දෝලනාත්ම ප්‍රකාශ සිදු කිරීම කලක පටන් සිදුවන්නක්.යලිත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ජයග්‍රහණය කිරීමට නොහැකිව ඇත්තේ නායකත්වය නිසා නොවන බවයි.

“මහේන්ද්‍ර සිං දෝනිව ගෙනත් මේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කලත් මම හිතන්නැ ඔවුන්ට තරග ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා.අවුල තියෙන්නේ නායකත්වයෙ නෙවෙයි ක්‍රිඩකයන්ගෙ බැරිකමෙයි. නායකයා කොච්චර දක්ශ උනත් වැඩක් නැ ක්‍රිඩකයො දුර්වල නම් ඔහුට ගමනක් යන්න බැ”

යනුවෙන් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7