Cricket NewsEXCLUSIVEIPLPremier League
IPL ඉතිහාසයේ අඩුම තරග ගණනකින් කඩුලු 150ක් දවාගත් පන්දු යවන්නන් අතට තෙවැනි තැන බුමිරාට – පලමු තැන තවමත් ලසිත් මාලිංගට

IPL ඉතිහාසයේ අඩුම තරග ගණනකින් කඩුලු 150ක් දවාගත් පන්දු යවන්නන්
ලසිත් මාලිංග – තරග 105
යුස්වේන්දර් චාහල් – තරග 118
ජස්ප්රිට් බුම්රා – තරග 124***
ඩ්වෙයින් බ්රාවෝ – තරග 137
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1