Cricket NewsEXCLUSIVEIPL

වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු එකවර IPL කණ්ඩායමක – මහිෂ් තීක්ෂණ සහ Baby Malinga දෙදෙනාම CSK නියෝජනය කරමින් අද තරඟයට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලිග් තරඟාවලිය ලෙසින් සැලකෙන ප්‍රිමියර් ලිග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 24 වන තරඟය ලෙසින් Chennai Super Kings කණ්ඩායම සහ Royal Challengers Bangalore කණ්ඩායම අතර තරඟය තවත් සුළු මොහොතකින් ආරම්භ විමට නියමිතයි.

අද තරඟය සඳහා කණ්ඩායම් දෙකම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3දෙනෙකු ක්‍රීඩා කරන අතර Royal Challengers Bangalore නියෝජනය කරමින් වනිඳු හසරංග සටන් වදිද්දී Chennai Super Kings නියෝජනය කරමින් මහිෂ් තීක්ෂණ සහ Baby Malinga ලෙසින් ඉන්දීය ප්‍රේක්ෂකයන් හඳුන්වන මතිෂ පතිරණ ද අද ක්‍රීඩා කරනවා.

තරඟයේ කාසියේ වාසිය දිනු Royal Challengers Bangalore නායක Faf පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7