Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කලහැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

වාර්තා වලට අනුව, බටහිර ඉන්දීය කොදෙව්හි මන්දගාමී කඩුලු ඔහුට නොගැලපෙන බවත් තරුණ ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීම සදහා ඉඩ සැලසීමටත් ඉලක්ක කරමින් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
7
+1
2
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button