Cricket NewsEXCLUSIVEWoman Cricket

“වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව” සම්මානය සඳහා Smriti Mandhana ඇතුළු ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් නිර්දේශ වෙයි.!

සෑම වසරකම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන “වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව” සම්මානය සඳහා, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩිකාවන් 4දෙනෙකු නිර්දේශ කර තිබෙනවා.

මෙම සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් නිර්දේශිත ක්‍රීඩකයින් සිව් දෙනා වන්නේ,

එංගලන්ත ක්‍රීඩිකා Tammy Beaumont,
ඉන්දීය ක්‍රීඩිකා Smriti Mandhana,
දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Lizelle Lee,
අයර්ලන්ත ක්‍රීඩිකා Gaby Lewis

යන ක්‍රීඩිකාවන් සිව් දෙනාය.

මෙම වසරේ Tammy Beaumont තරඟ 21කට ක්‍රිඩා කරමින් ලකුණු 872ක් රැස් කරගෙන ඇති අතර ඔහුගේ සාමාන්‍ය ලකුණු 48.44ක් ලෙස සටහන් වනවා.

මෙම වසරේ Smriti Mandhana තරඟ 19කට ක්‍රිඩා කරමින් ලකුණු 855ක් රැස් කරගෙන ඇති අතර ඔහුගේ සාමාන්‍ය ලකුණු 38.86ක් ලෙස සටහන් වනවා.

මෙම වසරේ Lizelle Lee තරඟ 22කට ක්‍රිඩා කරමින් ලකුණු 864ක් රැස් කරගෙන ඇති අතර ඔහුගේ සාමාන්‍ය ලකුණු 57.6ක් ලෙස සටහන් වනවා.

මෙම වසරේ Gaby Lewis තරඟ 15කට ක්‍රිඩා කරමින් ලකුණු 624ක් රැස් කරගෙන ඇති අතර ඔහුගේ සාමාන්‍ය ලකුණු 52ක් ලෙස සටහන් වනවා.

ඒ පිළිබඳව ICC තැබූ සටහන,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button