Cricket NewsEXCLUSIVEInternational

තවත් ප්‍රභල ඉන්දීය ක්‍රීඩකයෙන් විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් වෙද්දි අද තරඟයර වර්ශාවෙන් බාධා එල්ල වන ලකුණු.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි20 ජාත්‍යන්තර තරඟාවලියේ ඉදිරි තරග දෙකෙන් රුතුරාජ් ගයික්වාඩ් ඉවත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පැවැති පළමු T20i තරගයට පෙර අතේ ඇතිවු ආබාධයක් නිසයි රුතුරාජ් ගයික්වාඩ් මෙලෙස T20i තරගාවලියෙන් ඉවත්ව ඇත්තේ.

රුතුරාජ් ගයික්වාඩ් ආබාධ හේතුවෙන් ඉවත් වු තුන්වන ඉන්දීය ක්‍රීඩකයායි. ඔහුට පෙර දීපක් චාහර් හා සුර්යකුමාර් යාදෙව් ද ආබාධ හේතුවෙන් මෙම තරගාවලියෙන් ඉවත් වුනා.

මීට අමතරව,

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය හැකි බවට කාලගුණ අනාවැකි පළ කර තිබෙනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7