Cricket KnowledgeEXCLUSIVE

ශ්‍රි ලංකා ක්‍රිකට් උදෙසා කරන දායකත්වයට, ගයාන් සේනානායක දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් සදහා මහගු සේවයක් සැම විටම ඉටු කරන ගයාන් සේනානයක මහතා ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ පිලිබදව ඔහු තැබු සටහන පහතින්.

සමස්ත ලංකා දහම් සුවද පදනම මගින් පැවැත්වු ගෞරව සම්මාන උළෙලේ දී ශ්රී ලාංකීය ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් මා දැක්වු දායකත්වයට සහ මා සභාපතිත්වය දරන දිනවමු මවුබිම පදනමෙන් සිදුකරන සමාජ සුබසාධන උදෙසා ශ්රී ලාංකික දේශමාන්ය ගෞරව සම්මානයෙන් අද දින මා පිදුම් ලැබීය.මීට පෙරද මාහට දේශකීර්ති සම්මානය මෙන්ම මෙම සම්මානය ලබාදීමට මා තෝරාපත්කරගත් සංවිධායක මණ්ඩලයට හදවතින්ම ස්තුතිවන්ත වෙමි.මෙය හුදෙක් මා වෙනුවෙන් ලැබුන සම්මානයක් නොව මාගේ ආදරණීය මව්බිම වෙනුවෙන් මා හට ලැබුන සුවිශේෂි ප්රණාමයකි!තෙරුවන් සරණයි!!!

May be an image of 4 people, people standing and indoor

May be an image of 5 people and people standing

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7