Cricket NewsEXCLUSIVEIPL

වනිදු හසරංග ක්‍රීඩා කරන IPL හි ජනප්‍රියම කණ්ඩායම වන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් හි නායකත්වය FAF ට ?

රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම වසර ගණනාවක සිට ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල යම්තාක් දුරකට ආධිපත්‍යයක් ගොඩානගා ගන්නට සමත් වූ කණ්ඩායමකි.

විරාට් කෝලිගේ නායකත්වය යටතේ සාදනීය දස්කම් දැක්වූ ඔවුන් අවස්ථා කිහිපයකදී ප්ලේ ඕෆ් වටයට හා අවසන් මහා තරඟ කිහිපයක් සඳාහා සුදුසුකම් ලබාගත්තේය.

නමුත් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ඔවුන් සතුව තරඟාවලියේ වඩාත් සමබර මෙන්ම විශිෂ්ඨතම කණ්ඩායමද ඔවුන් සතුව තිබියදීත් තරඟාවලියේ දස්කම් අතරට පිවිසෙන්නට නොහැකි වීම තුලදී පැන නැගුණු විශාලතම ප්‍රශ්නය බවට නායකත්වය පිළිබඳව ගැටළු සහගත තත්වයක් උත්සන්න විය.

ඒ හේතුවෙන් මෙවර RCB කණ්ඩායම විසින් මෙවර හිටපු දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් හට ඉහල වටිනාකමක් ලාබා දෙමින් මිලදී ගත්තේ පසු ගිය වසරේදී කෝලි නායකත්වය අත්හැරීමත් සමඟය.

කෙසේනමුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙවර තමන්ගෙ කණ්ඩායමේ නායකත්වය සඳහා ෆැෆ් ඩු ප්ලෙසිස් පත් කිරීමට සූදානමින් සිටින බව සඳහන්.

ලබන 12 වැනිදා මේ බව නිලවශයෙන් ප්‍රකාශ කිරීම අපේක්ෂාවෙන් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7