Cricket GossipCricket NewsEXCLUSIVE

“Happy Birthday Princess” – කුසල් මෙන්ඩිස්ගේ උපන් දිනය ලොව පුරා ක්‍රිකට් තරු රැසක් පිරිවරා දකුණු අප්‍රිකාවේදී ඉහළින්ම සමරයි.!

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායම් හි ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉතා විශිෂ්ට ඉණිම් දියත් කරන අතරතුර කඩුල්ල පිටුපස වගකීම ද මැනවින් ඉටුකරන කුසල් මෙන්ඩිස්ගේ 28 වන ජන්ම දිනය අදට යේදී තිබෙනවා.

1995 වසරේ පෙබරවාරි 2 වන දා මෙලොව එළිය දුටු කුසල් මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රිඩකයකු බවට පත් වී අවසන්.

මේ වන විට කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවේ පළමු වරට පැවැත්වෙන SA 20 ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Pretorius Capitals කණ්ඩායම නියෝජනය කරන අතර එහිදී කණ්ඩායම් කළමාකාරිත්වය සහ ක්‍රිඩකයන් එක්ව මෙන්ඩිස්ගේ උපන් දිනය මෙලෙස සමරනු ලැබුවා.

01

02

03

04

05

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7