Cricket NewsEXCLUSIVEInternational

අයර්ලන්තය සමග විස්සයි විස්ස තරඟාවලියේදි ඉන්දීය කණ්ඩායමේ නායකත්වයෙ වගකීම හර්ඩික් පාන්ඩ්‍යාට ලැබේ.

GT vs LSG: I've Made No Attempts To Hide That I Want To Emulate MS Dhoni: GT Skipper Hardik Pandya - CricketAddictor

නිමාවු IPL තරගාවලියේ සාර්ථකම කණ්ඩායම හා ශූරතාවය දිනු කණ්ඩායමේ නායකයා වන හර්ඩික් පාණ්ඩයා හට නව වගකීමක් ලබා දීමට යන බව ඉන්දියාවෙන් වාර්තා වේ.

All-Round Hardik Pandya Leads Gujarat Titans to IPL 2022 Title in Debut Season

මේ දිනවල පැවැත්වෙන ඉන්දු දකුණු අප්‍රිකානු විස්ස විස්ස තරගාවලියේදි දක්වන දුර්වල නායකත්ව විලාශය හේතුවෙන් ඉදිරි තරගාවලි වලදි රිශාබ් පාන්ට්ගෙන් නායකත්වය ගැලවී යා හැකි බව විචාරයකයන් මත පල කරයි.

Ire vs India - Hardik Pandya to captain India in Ireland T20Is; Rahul Tripathi gets maiden call-up

මේ අතර අයර්ලන්ත පිළ සමග පැවැත්වෙන තරග 2කින් යුත් විස්සයි 20 තරගාවලියේදි ඉන්දීය පිළේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා හට හිමි වීමට ඉඩ ඇති බව #PTI පිටුව වාර්ථා කර සිටි.

හර්ඩික් පාන්ඩයා පිතිකරුවෙක් ලෙස ජාත්‍යන්තර පිටියෙ නැවත ලකුණු අතරට පිවිස සිටින අතර, ඔහු ඉන්දියාවට නව මුහුණුවරක් ගෙන දෙ යැයි බොහො විචාරයකයන් විශ්වාස කරයි.

Hardik Pandya leads Gujarat Titans to IPL triumph in their first season | IPL | The Guardian

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button