Cricket NewsEXCLUSIVE

අවුරුදු 78 කට පසු පළමු පෙල ක්‍රිකට් ඉතිහාසය ඉන්දියාවේදී අලුත්වෙයි !

මේ දිනවල පැවැත්වෙන රංජි කුසලාන තරඟාවලිය අතර තුර වසර 78 කට පසු පළමු පෙල ක්‍රිකට් ඉතිහාසයේ විරලතම වාර්ථාවක් පිහිටුවීමට ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Thanush Kotian හා Thushar Deshpande සමත් විය.

පළමු පෙල ඉතිහාසයේ එකම ඉනිමේදී නොම්මර 10 හා නොම්මර 11 පිතිකරුවන් දෙදෙනෙකු ශතක රැස් කල පළමු අවස්ථාව වූයේ එයයි.

මුම්බායි හා බරෝඩා අතර පැවැති තරඟයක් අතර තුර ඔවුන් දෙදෙනා මේ දස්කම දැක්වූ අතර එහිදී Kotian ලකුණු 120 ක් නොදැවී හා Deshpande ලකුණු 123 ක් රැස් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button