Uncategorized
කුසල් මෙන්ඩිස්ට සහ අසිත ප්‍රනාන්දු හට වීසා ගැටලුවක් නිසා ඇමරිකානු ගමන ප්‍රමාද වෙයි.

ශ්‍රීලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ට සහ අසිත ප්‍රනාන්දු හට තවමත් ඇමෙරිකානු වීසා බලපත්‍රය නොලැබී ඇති බැවින් ඔවුන් දෙදෙනා තවමත් ශ්‍රිලංකවේ රැදී සිටියි.
