EXCLUSIVELPLTrending Article

LPL 2021 තරඟාවලියේ නම් කරන ලද විශිෂ්ටතම කණ්ඩායම මෙන්න – නායකත්වය භානුක රාජපක්ෂට.!

ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලිය ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලිය පසුගියදා නිමාව දුටුවේ අඛණ්ඩව දෙවන වරටත් Jaffna Kings කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමිනි.

Galle Gladiators කණ්ඩායම මෙවරත් පසුගිය වසරේ මෙන්ම අනුශූරයන් බවට පත්වුණා.

මෙවර තරඟාවලිය පසුගිය 5 වන දා ආරම්භ වූ අතර එදින පටන් එනම් තරඟාවලියේ පළමු වටයේ සිටම සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු ක්‍රීඩකයින් ඇතුළත් විශිෂ්ටතම කණ්ඩායම ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා.

ඒ අනුව අප විසින් නම් කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ කණ්ඩායමෙහි නායකත්වය හිමි වී තිබෙන්නේ මෙවර Galle Gladiators කණ්ඩායමේ නායකත්වය දැරූ භානුක රාජපක්ෂ හටයි.

SixCricket Team Of LPL 2021

පිල් සෝල්ට්
කුසල් මෙන්ඩිස් (W)
අවිශ්ක ප්‍රනාන්දු
භානුක රාජපක්ෂ (C)
සමිත් පටෙල්
දිනේෂ් චන්දිමාල්
තිසර පෙරේරා
දුෂ්මන්ත චමීර
ජෙය්ඩන් සීල්ස්
ඉම්රාන් තාහිර්
මහිෂ් තීක්ෂණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7