Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

මේ අවුරුද්දෙ විස්සයි විස්ස ලෝක කුසලානය අපි අවසන් මහා තරගයට ආවොත් හෝ ඒක ජයගත්තොත් මම ඊලග දවසේ ක්‍රිකට්වලින් සමුගනීවි – චමරි අතපත්තු

“මම ඉලක්කයක් තියාගෙන ඉන්නවා උපරිම තවත් අවුරුදු දෙකක් ක්‍රිකට්වල ඉන්න. නමුත් මේ අවුරුද්ද විස්සයි විස්ස ලෝක කුසලාන අවුරුද්දක්. අපි ඒ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ආවොත් හෝ ඒක ජයගත්තොත් මම ඊලග දවසේ ක්‍රිකට්වලින් සමුගනීවි. පෞද්ගලික ඉලක්ක මම සපුරාගෙන ඉවරයි දැන් ඉතිරිවෙලා තියෙන්නෙ කණ්ඩායමක් විදිහට තියෙන ඉලක්කය දිනන්න.”

– චමරි අතපත්තු –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button