Cricket NewsEXCLUSIVEInternational

නායකයාගෙ අඩිපාරෙ යමින් නවක පිතිකරු කමිදුගෙන් දෙවෙනි ඉනිමේදීද ශතකයක්.

පලමු ඉනිමේදිද නායක ධනංජය සිල්වා සමග්ට එක්ව ශතක සම්බන්ධතාවක් පවත්වමින් තම මංගල ටෙස්ට් ශතකය ලබා ගත් නවක පිතිකරු කමිදු මෙන්ඩිස් බංගලාදේශයට් එරෙහිව දෙවනි ඉනිමේදීද ශතකයක් ලබා ගනිමින් තම දෙවන ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් උනා.

ඔහුගෙ ශතකයට හතරේ පහර 13ක් ඇතුලත් උනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button