Cricket NewsEXCLUSIVE

ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාවට තරඟ 3-0 ක ජයක් !

සංචාරක ඇෆ්ගනිස්තානය සමඟින් පැවැති තෙවැනි එක්දින තරඟයෙන් කඩුලු 8ක් ජයක් ලබන්නට සත්කාරක ශ්‍රී ලංකා පිල සමත් විය.

අද පල්ලෙකැලේදී පැවැති තෙවැනි එක්දින් තරගයෙන් ලද ජයත් සමඟින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් ලබන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වු පැතුම් නිස්සංක තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.

තෙවැනි තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය මුලින්ම පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 266ක් පමණයි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක් හඹා ගිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් එම ඉලක්කය පසු කර ගිය අතර විශිෂ්ඨ ඉනිමක් දියත් කල පැතුම් නිස්සංක ලකුණු 118 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 91 ක් රැස් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7