Cricket NewsEXCLUSIVE

තියුණු සටනකින් පසු පකිස්ථානය පරදා යොවුන් කැංගරුවන් ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරඟය සඳහා ඉඩ වෙන්කරගනී !

දේදුණු දේශයේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරඟය අද පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවත් පකිස්ථානයත් අතරයි.

එහිදී එක් කඩුල්ලක තියුණු ජයක් ලබන්නට ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයින් සමත් විය.ඒ පකිස්ථානය ලබා දුන් ලකුණු 180 ක ඉලක්කය කඩුලු 9 ක් දැවී පසු කරයමිනි.

ඒ අනුව මෙවර යොවුන් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ඉන්දියාවත් ඔස්ට්‍රේලියාවත් අතර ලබන ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7