Cricket NewsEXCLUSIVE

ආබාධයට ලක්වූ වනිඳු හසරංග හා දුශ්මන්ත චමීර වෙනුවට දුශාන් හේමන්ත හා කසුන් රාජිත ආසියානු කුසලාන සංචිතයට කැඳවයි ..!

නිමාව දුටු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතර තුර ආබාධයට ලක්වූ දුශ්මන්ත චමීර හට මෙවර ආසියානු කුසලානය සඳහා සහභාගී නොවන අතර ඔහු උරහිස ආබාධයකට ලක්ව ඇති බව සඳහන්.ඒ හේතුවෙන් ඔහුට මෙවර ආසියානු කුසලානය අහිමි වනු ඇත.

එමෙන්ම අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ආබාධයට ලක්වූ වනිඳු හසරංග වෙනුවට දුශාන් හේමන්ත සංචිතයට කැඳවන්නට නියමිත බව සඳහන්.

එසේම දුශ්මන්ත චමීර වෙනුට කසුන් රාජිත ආසියානු කුසලාන සංචිතයට කැඳවීම් ලැබීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button