Cricket NewsEXCLUSIVEInternational

හිටපු ශ්‍රි ලංකා නායක ලසිත් මාලිංග, භණුක රාජපක්ශගෙන් ඉල්ලීමක් කරයි – ව්ස්තරය මෙතනින්

IPL Auctions 2019: Can MI's old war horses, Malinga and Yuvraj come good? - Sports News

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ගත් තීරණය ගැන නැවත වරක් සලකා බලන ලෙස යොවුන් ක්‍රීඩක භානුක රාජපක්ෂ ගෙන් හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉල්ලීමක් කර තිබෙනවා. ට්ව්ටර් මාධ්‍ය ඔස්සෙ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ලසිත් මාලිංග පවසා තිබුනා.

කෙසෙවෙතත් භානුක රාජපක්ෂ ක්‍රිකට් දිවියට සමුදීම සඳහා වන සිය ලිපිය මෙම සතිය ආරම්භයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදුන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වා දී ඇති නවතම ශාරීරක යෝග්‍යතා පරීක්ෂණ අනුව තමන්ට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නොහැකි බවයි භානුක රාජපක්ෂ සිය ලිපියෙන් දන්වා ඇත්තේ.

භානුක රාජපක්ෂ ගේ තීරණය ගැන අදහස් දක්වමින් ලසිත් මාලිංග පවසා සිටින්නෙ භානුක හට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තවත් දායකත්වය ලබා දිය යුතුව ඇති බවයි.

ජාත්‍යන්තර මට්ටමේ දී රට නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම පහසු කාර්යයක් නොවන බවත් එය සැබවින්ම අභියෝගවලින් යුක්ත බවයි ලසිත් මාලිංග සඳහන් කර සිටින්නේ.

Lasith Malinga profile and biography, stats, records, averages, photos and videos

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7