Cricket NewsEXCLUSIVE

IPL සුපිරි තරු රැසක් කණ්ඩායමට කැඳවමින් ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලිය සඳහා ඉන්දියාව ප්‍රභල සංචිතයක් නම් කරයි.!

එළැඹෙන 2023 ජනවාරි 3 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය විස්සයි-20 සහ එක්දින සංචිත මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙහිදී විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා හට හිමිව තිබෙන අතර එක්දින කණ්ඩායම සුපුරුදු පරිදි Rohit Sharma විසින් මෙහෙයවනු ඇත.

India’sT20 squad

Hardik Pandya (Captain), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (VC), Deepak Hooda, Rahul Tripathi, Sanju Samson, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.

India’s ODI squad

Rohit Sharma (Captain), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (VC), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7