Cricket NewsEXCLUSIVEInternational

ක්‍රීඩා ඇමති ශ්‍රි ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් හමුවෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවී තිබේ.

අද කොළඹදී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ප්‍රධාන තේරීම් කමිටු උපුල් තරංග ඇතුළු ආකෘතීන් තුනේම නායකයින් සහභාගී විය.

ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන පුහුණු ව්‍යුහයන් ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button