Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාව පරාජය කරමින් අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ එංගලන්තයට

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ විස්සයි20 තරගාවලිය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නියන්ට රිදෙන්නම තැළුෑ ඩෙවීනා පෙරින්ගේ (54) ප්‍රහාරාත්මක ඉනිම නිසා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (03 වැනිදා) පැවති තරගයකදී එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවෝ, ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7