Cricket NewsEXCLUSIVEInternational

ජේසන් හෝල්ඩර්, ලසිත් මාලිංගගේ විස්සයි විස්ස කඩුළු 4 වාර්තාව සම කිරීමට සමත් වේ. – විස්තරය මෙතනින්

Jason Holder | Jason Holder picks up 4 wickets in four balls, becomes first WI bowler to take a T20I hat-trick - Watch | Cricket News
ඊයෙ එංගලන්තය සමග පැවති පස්වන හා අවසාන විස්සයි විස්ස තරගයේදි , විස්සයි විස්ස තරග වලදි කඩුළු හතරක් ලබා ගත් අතලොස්ස අතුරට ජේසන් හෝල්ඩර් එක් වීමට සමත් උනා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කර්මින් සිටි එංගලන්ත පිතිකරුවන් හතරදෙනෙකු එකපෙලට ක්‍රීඩාගාරයට නැවත හරවා යවා අසුන් ගැන් වීමට ජේසන් හෝල්ඩර් සමත් උනා.

Jason Holder Takes Five, West Indies Beat England In 5th T20I To Clinch Series 3-2 | Cricket News

තරගයේ 20 වන පන්දු වාරයේ දෙවන පන්දුවේ සිට ක්‍රිස් ජෝඩන්, සෑම් බිලින්ග්ස්, ආදිල් රශීඩ්, සකිබ් මහම්මුද් ක්‍රීඩාගාරයට යවමින් කඩුලු හතරක් දවා ගැනීමට ජේසන් හෝල්ඩර් සමත් උනා.

මීට ප්‍රථම මෙලෙස විස්සයි විස්ස පිටියේ කඩුලු හතරක් දවාගෙන තිබුනේ රශීඩ් ඛාන්, කර්ටිස් කැම්පර් හා ලසිත් මාලිංගයි .

May be an image of 5 people, people playing sport and text that says "DOUBLE HAT-TRICKS IN T20Is RASHID KHAN VIRE,2019 IRE, 2019 LASITH MALINGA NZ, 2019 Qialog CURTIS CAMPHER V NED, 2021 JASON HOLDER ENG, 2022 CricTracker"

විශේෂත්වය වන්නෙ ලසිත් මාලිංග එක්දින පිටියේ හා විස්සයි විස්ස පිටියේ මෙම දස්කම පෑ එකම ක්‍රීඩකයා වීමයි.

Lasith Malinga retires from T20s to close out playing career

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7