Cricket NewsEXCLUSIVEInternational

බංග්ලාදේශයේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවට පත් වෙමින් නව වාර්තාවක් පිහිටවීමට කසුන් රාජිත සමත් උනා.

Kasun Rajitha celebrates the dismissal of Mahmudul Hasan Joy, Bangladesh vs Sri Lanka, 2nd Test, Dhaka, Day 1, May 23, 2022

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත අද බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් වාර්තාවක් පිහිටුවීය.

කසුන් රාජිත මීට සුළු මොහොතකට පෙර බංග්ලාදේශයේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවට පත්විය.

Kasun Rajitha sent back three of Bangladesh's top-five batters, Bangladesh vs Sri Lanka, 2nd Test, Dhaka, 1st day, May 23, 2022

කසුන් රාජිත එම වාර්තාව බිඳ දැමුවේ ඩකා හි පැවති දෙවන ටෙස්ට් තරඟයේදීයි.

එහිදී මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් සැන්ටෝ, ෂකීබ් අල් හසන්, ලිටන් දාස් සහ මොසැඩෙක් හොසේන්ගේ කඩුලු දවා ගැනීමට කසුන් රාජිත සමත් විය.

මේ අතර කසුන් රාජිත පලමු ටෙස්ට් තරගයේදීද කඩුළු 4ක් බිද හෙලීමට සමත් උනා.

1Kasun Rajitha struck on the second ball of the match, removing Mahmudul Hasan Joy, Bangladesh vs Sri Lanka, 2nd Test, Dhaka, 1st day, May 23, 2022

2Kasun Rajitha rattled the Bangladesh line-up on the first morning, Bangladesh vs Sri Lanka, 2nd Test, Dhaka, Day 1, May 23, 2022

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button