Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහිව හෙට පැවැත්වෙන පළමු එක්දින තරඟයට ක්‍රීඩා කරන ප්‍රභල ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ.!

ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවේ දීර්ඝ තරග සංචාරයකට එක් වී සිටිනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලිය අතර පැවති විස්සයි-20 තරගාවලිය පසුගියදා නිමාව දුටුවේ 2-1ක් ලෙස ජයග්‍රහණය ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමිකර දෙමිනි.

තරගාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (14) පටන් ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පළමු එක්දින තරගය ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු සංචිතය අද දිනයේදී නම් කිරීමට ස්ට්‍රේලියානු කණ්ඩායම කටයුතු කර තිබුණා.

ඒ අනුව පළමු විස්සයි-20 තරඟයේ දී ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ Mitchell Starc ට පළමු එක්දින තරග කිහිපය අහිමි වී ගොස් තිබෙනවා.

ඒ අනුව හෙට තරඟයට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රිඩා කරන ඕස්ට්‍රේලියානු සංචිතය පහතින්

Aaron Finch (c),
David Warner,
Steve Smith,
Marnus Labuschagne,
Marcus Stoinis,
Glenn Maxwell,
Alex Carey (wk),
Ashton Agar,
Pat Cummins,
Jhye Richardson,
Josh Hazlewood

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7