Cricket NewsDomestic CricketEXCLUSIVE

SLC Yellow කණ්ඩායමට එරෙහිව SLC Greens කණ්ඩායමෙන් ලකුණු 252ක ඉලක්කයක් – පන්දු 36න් ලකුණු 88ක් භානුකගෙ පිත්තෙන්

SLC Yellow කණ්ඩායම හා SLC Greens කණ්ඩායම අතර අද පැවති පුහුණු තරගයේදි පන්දුවර 20 තුල SLC Greens කණ්ඩායම ලකුනු 252ක් රැස් කිරීමට සමත් උනා. එහිදි නැවතත් ලකුනු අතරට පිවිසුන භානුක පන්දු 36න් ලකුණු 88ක් ලබා ගැනීමට සමත් උනා. තවද ජනිත් ලියනගේ පන්දු 35න් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වුනා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල SLC Yellow කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තෙ ලකුණු 153ක් වන අතර එහිදි පැතුම් නිස්සංක පන්දු 22න් ලකුණු 34ක් රැස් කරගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button