Cricket NewsEXCLUSIVE

එදා මෙදා තුර LPL පිටියට එක්වන විස්සයි විස්ස විශිෂ්ඨතමයෙකුගේ ආගමනය සනිටුවහන් කරමින් ඩේවිඩ් මිලර් අද ශ්‍රී ලංකාවට !

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය අදින් ආරම්භ වීමට නියමිතයි.නම්දැරූ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මෙවර LPL තරඟාවලිය සඳහා විස්සයි විස්ස පිටියේ දැවැන්තයින් කිහිපගොන්නක්ම එක්වීම විශේෂත්වයක්.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයා වන ඩේවිඩ් මිලර් මෙවර තරඟාවලියට එක්වනවාද යන්න පිළිබඳව එතරම් විශ්වාසයක් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් සතුව නොතිබීම අරුමයක් නොවේ.ඊට හේතුවෙන් මින් පෙර LPL තරඟාවලීන් තුල සිදුවූ සිදුවීම්ය.

කෙසේ නමුත් මෙවර තරඟාවලිය සඳහා ඩේවිඩ් මිල අද මෙරටට පැමිණීම්ට නියමිත අතර එය LPL ඉතිහාසයේ එක්වූ විශිෂ්ඨතම විස්සයි විස්ස පිතිකරුවෙකුගේ ආගමනයක් ලෙස හැඳින්වීමට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button