Cricket NewsEXCLUSIVE

කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක සහ දික්වැල්ල යළිත් කණ්ඩායමට ? – පළමු අදියර සම්පුර්ණයි.!

අද පැවැත්වෙන ජාතික සංචිතයේ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට පසුගිය වසරේ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලේ නිතිය උලංගනය කිරීම හේතුවෙන් තරඟ තහනමකට ලක්වූ ක්‍රීඩකයින් තිදෙනා වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලව කැඳවා තිබෙනවා.

අද දෙරන මාධ්‍ය ජාලයේ පැවැත්වෙන බිග් ෆෝකස් වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මේ බව තහවුරු කර සිටියා

බිග් ෆෝකස් වැඩසටහ පහර්හින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7