Cricket NewsEXCLUSIVEInternational

ශල්‍යකර්මයක් සදහා සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා එංගලන්තයට යෑමේ සූදානමක්

Sri Lanka Cricket: Kusal Perera Likely to Miss T20 World Cup 2021 After Hamstring Injury | Indiacom cricket | Kusal Perera Injury
කලක් ශ්‍රි ලංකා කණ්ඩායමෙ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා කලක සිට උරහිසෙ ආභාධයකින් පසු වෙනවා.

T20 World Cup: Kusal Perera doubtful for T20 World Cup after sustaining hamstring injury

කෙසෙ වෙතත් ඔහු දිගින් දිගටම ක්‍රීඩා කිරීමට උත්සහ කලත් ඔහුට යලි ඔහුගෙ රිද්මයට පැමිණීමට නොහැකි වූයේ ඔහුගෙ අභාධය නිසයි.

Kusal Perera cleared of any serious injury after stretchered off ground - www.srilankasports.com

Kusal Perera | Stats, Bio, Facts and Career Info

දිගින් දිගටම මේ ශල්‍යකර්මය කල් දමමින් සිටි කුසල් ජනිත් අවසානයේදි අතපසු කල උරහිසේ අබාධයට ශල්‍යකර්මයක් සිදුකිරීම සදහා කුසල් ජනිත් පෙරේරා එංගලන්තය බලා යෑමට සුදානමින් සිටින බව වාර්ථා වේ.
කෙසෙ හෝ එය සිදු කලද මාස 6 කට වැඩියෙන් විවේක ගැනීමට සිදු වන නිසා ඔහුට විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

Kusal Perera in Race Against Time to Recover for ICC T20 World Cup After Hamstring Injury

මේ අතර පසගියදා සනත් ජයසූරියද කුසල්ගෙ අභාධය පිලිබදව වැඩසටහනකදි විමසා තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7