Cricket NewsEXCLUSIVE

සූර්‍ය කුමාර් හමුවේ නූතන ක්‍රිකට් රජුන්ගේ විරල වාර්ථාවක් බිඳ වැටෙන ලකුණු ! වේගව්ත්ම ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 2000 කාගේ නමටද ? තීරණය දේදුණු දේශයේදී !

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේදී ලකුණු 2000 සීමාව අඩුම ඉනිම් ගණනකින් පසු කල ඉන්දියානු පිතිකරුවා වන්නේ විරාට් කෝලි.ඔහු ඒ සඳහා වැය කල ඉනිම් ගනන 56 ක්.

ඉනිම් 55 ක් තුලදී මේවන විට සූර්‍ය කුමාර් යාදව් රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1985 ක්.දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේදී විරාට් ගේ වාර්ථාව අභිබවා යන්නට සූර්‍යාට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 15 ක් පමණයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button