Cricket NewsEXCLUSIVE

BRAD HADDIN මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කරයි !

හිටපු ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නෙකු වන බ්‍රැඩ් හැඩින් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර ලෙස තමන් අපේක්ෂා කරන කණ්ඩායම් හතර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

හැඩින් එසේ සඳහන් කල නම් හතර වනුයේ ශ්‍රී ලංකාව එංගලන්තය ඉන්දියාව හා ඔස්ට්‍රේලියාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button