Cricket NewsEXCLUSIVEInternational

මහීෂ් තීක්ෂණට මෙවර ලෝක කුසලානයේ පළමු තරඟය මගහැරෙන ලකුණු !

ඉකුත් ආසියානු කුසලානය අතර තුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ හට ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟය මඟහැරෙනු ඇති බවයි අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අද ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරඟය සඳහාද එක්නොවූ මහීෂ් තවමත් නිසි පරිදි සුවය ලබා නොමැති බවද සඳහන්.

කෙසේ නමුත් දෙවැනි තරඟයේ සිට ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්වනු ඇත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7