Cricket NewsEXCLUSIVEInternational

එක්දින තරගාවලියට පැතුම් සූදානම්

ආබාධයකට ලක්ව බංග්ලාදේශ සංචාරයේ විස්සයි 20 තරගාවලියෙන් ඉවතට ගිය පැතුම් නිශ්ශංක මේ 13 වැනිදා ආරම්භවන එක්දින තරගාවලියේදී යළි ශ්‍රී ලංකා පිලට එක්වන බවත්, විස්සයි 20 තරගාවලියට කැඳවූ නිරෝෂන් දික්වැල්ල කලකට පසු සංචිතයට එක් වුයේ නායකයාගේ හා පුහුණුකරුගේ දැඩි ඉල්ලීම මත බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපතිවරයා මේ බව පැවැසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7