Cricket NewsEXCLUSIVEInternational

දුශ්මන්ත චමීරට හා වනිඳු හසරංගට ආසියානු කුසලානය මඟහැරෙන ලකුණු !

ඊයේ LPL සිව්වැනි අධියර නිමාව දුටුවේ B-Love Kandy කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්.කෙසේ නමුත් අවසන් මහා තරඟයේ කොටස් කරුවෙකු වන්නට වනිඳු හසරංගට අවස්ථාව නොලැබුණේ අවසන් පූර්ව වටයේ සිදුවූ ආබාධය ද සමඟින්.

දුශ්මන්ත චමීරද තරඟාවලියේ අඩක් නිමවන්නටත් පෙර ආබාධයකට ලක්විය.ඔවුන් දෙදෙනා මෙවර ආසියානු කුසලාන සංචිතය තුල ඔවුන් දෙදෙනා නම් කර සිටියේය.

කෙසේ නමුත් අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ වනිඳු හසරංග හා දුශ්මන්ත චමීර ආසියානු කුසලානය සඳහා එක්වීම අනපේක්ෂිත බවයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7