Cricket NewsEXCLUSIVEInternational
“අපි දන්නවා ඔහු කොහේහරි ඉදන් අපි දිහා බලන් ඉන්නවා කියලා.”- ඩේවිඩ් වෝනර් ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට පෙර තම වියෝ වු සඟයා ගැන කියයි

“ඔහු ජීවත් වෙලා හිටියනම් අනිවාර්යෙන්ම මගේ හෝ උසී ගේ ( උස්මාන් කවාජා ) තැන ඉන්නවා ටෙස්ට් කණ්ඩායමේ. ඕස්ට්‍රේලියාව බිහි කරපු හොදම ආරම්භක පිතිකරුවෙක් වෙන්ඩ තිබ්බා. තාමත් ඔහුට වුණ දේ හිතද්දිත් ලොකු දුකක්. අපි දන්නවා ඔහු කොහේහරි ඉදන් අපි දිහා බලන් ඉන්නවා කියලා.”
– ඩේවිඩ් වෝනර් ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට පෙර –
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1