Cricket NewsEXCLUSIVELPL

සුපිරි සමාරම්භයක් සමග, ඔලිම්පික් රන් සම්මාන ලාභී රණවිරු දිනේෂ් ප්‍රියන්තගේ සුරතින් LPL- 2021 නිළ වශයෙන් ඇරඹේ.!

ශ්‍රී ලංකේය සුපිරි ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර, අදින් ආරම්භ කෙරුණා.

ඒ මීට සුලු මොහොතකට පෙර කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවති ඉතා අලංකාර සමාරම්භක උත්සවයක් සමඟිනුයි.

එම සමාරම්භක උත්සවය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ද පැමිණ සිටි අතර ඔහුගේ විශේෂ ආරාධනයකින් පැරා ඔලිම්පික් රන් සම්මාන ලාභි දිනේෂ් ප්‍රියන්ත රනවිරුවා විසින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නිලවශයෙන් ආරම්භ කරනු ලැබුවා.

ඉතා අලංකාර සමාරම්භක උත්සවයක් වූ ලංකා ප්‍රිමියර් ලීග් 2021 සමාරම්භක උත්සවයේ අලංකාර ඡායාරූප කිහිපයක් පහතින්,

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button