Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් බලධාරීන් කිහිපදෙනෙකු හමුවීම සඳහා ICC දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකාවට ! LPL තරඟාවලියේ දී වංචා දූෂණ වැලැක්වීමට තවත් නිළධාරීන් පිරිසක් !

ICC දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා වන ඇලෙක්ස් මාශල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.විමර්ශන කටයුතු කිහිපයකට ඔහු පැමිණ තිබෙන අතර සතියක පමණ කාලයක් මෙරට සිටින බව වාර්තා වනවා.

මෙම කාලය තුළ දී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කිහිපදෙනෙක් හා හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් හමු වීමට නියමිත යි.

LPL තරඟාවලියේ දී වංචා දූෂණ සිදුවීම වැලැක්වීමට ක්‍රීඩකයන් දැනුවත් කිරීමේ කටයුතු වලට තවත් ICC නිලධාරීන් කිහිපදෙනෙකුත් පැමිණ තිබෙනවා…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button