Cricket NewsEXCLUSIVEInternational

විනිසුරු ලින්ඩන් හැනිබල් වනිදු හසරංගට විරුද්ධව තරග තීරකවරයාට පැමිණිලි කරයි ?

වාර්තා වන ආකාරයට විනිසුරු ලින්ඩන් හැනිබල් වනිදු හසරංගට විරුද්ධව තරග තීරකවරයාට පැමිණිලි කොට ඇති අතර ඒ අනුව 2 වන මට්ටමේ අයිසීසී විනය නීති කඩකිරීමක් සිදුවී ඇති බව නිගමනය වූවහොත් ඔහුට තරග 2 ක හෝ ඊට වැඩි ගණනක විස්සයි විස්ස තහනමක් ලැබීමට ඉඩ පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
7
+1
0
+1
0
+1
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button