Cricket NewsEXCLUSIVEInternational

අද තරගය නොමිලේ බලන්න කෙත්තාරාමයට එන්න – ශ්‍රි ලංකා ක්‍රිකට් කියයි.

සිම්බාබ්වේ සමග තෙවෙනි තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් ප්‍රේක්ෂකයන්ට ලබා දී තිබෙනවා. ඒ අනුව ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C&D Upper and Lower stands නොමිලේ විවෘත වේ.

පස්වරු 1 සිට ප්‍රේක්ශකාගාර විවෘත වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button