Cricket NewsInternational

ශ්‍රි ලංකාවෙ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලියෙන් ඉවතට

Maheesh Theekshana Biography (Cricketer), Age, Matches, Details

 

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත්වී තිබෙනවා.ඒ ඔහුට ඇති වූ මස්පිඬු ආබාධය තවමත් සුව වී නොමැතිවීම හේතුවෙන්.

පසුගියදා නිමාවට පත් වූ ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේදී මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයකට ලක් වුණා.

T20 World Cup: Maheesh Theekshana ruled out of Sri Lanka's Super 12 match against Bangladesh

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7