Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව සමග සෙසු තරග වලට සුපිරි පිතිකරු නිරෝශන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා, වහාම ලංකාවෙන් කැදවයි.

5th ODI: Niroshan Dickwella, Dinesh Chandimal lead Sri Lanka to 366/6 | Cricket Country

ඉන්දීයාව සමග පැවැත්වෙන T20i තරගාවලියේ සෙසු තරග වලට සහභාගිවීම සදහා ධනංජය ද සිල්වා හා නිරෝෂන් දික්වැල්ල ඉන්දියාවට ගොස් තිබෙනවා. ඔවුන් මේවනවිට දින 3 ක නිරෝධායනය අවසන් කරමින් සිටින බවයි sportspavilion.lk වෙබ් අඩවිය වාර්තා කරන්නෙ.

SLC lifts international ban on Danushka Gunathilaka, Kusal Mendis and Niroshan Dickwella

හෙට පැවැත්වෙන දෙවන තරගයේ තේරීම් සදහා ඔවුන් ඇතුළත් කර ගත හැකි යන්න ද තවමත් අවිනිශ්චිත බවක් පවතිනවා.කෙසේවෙතත් ලබන ඉරිදා පැවැත්වෙන තුන්වන T20i තරගයේ තේරිම් සදහා ඔවුන් දෙදෙනා ඇතුළත් කර ගත හැකි බවයි sportspavilion.lk වෙබ් අඩවිය වාර්තා කරන්නෙ.

Dhananjaya De Silva (@dds75official) / Twitter

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර දෙවන T20i තරගය හෙට ධර්මශාලා හිදි පැවැත්වීමට නියමිතයි. ඊයේ පැවති පළමු T20i තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62 කින් පරාජයට පත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button