Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසළ හදිසි ගින්නක් හට ගනී.!

ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම මේ වන විටත් තහවුරු වී අවසන්. ඒ ශ්‍රී ලංකාව සහ පකිස්ථානයයි.

එමෙන්ම Super 4 ඛාණ්ඩය යටතේ ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පැවැත්වෙන අවසන් තරඟය අද රාත්‍රියේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සුදානමින් පවතිනවා.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේන් පිටත හදිසි ගින්නක් හට ගෙන ඇති බවයි. කෙසේ අමුත් මෙම ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති අතර තරඟය එලෙසින්ම පැවැත්වීමට නියමිතය

එහි දර්ශන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button