Cricket NewsEXCLUSIVE

“මේක අපිට තවත් එක් තරඟාවලි ජයක් විතරයි.මම හිතනවා අපේ පන්දු බලඇණිය ඔවුන්ට හොඳ වැඩියි කියලා”- වනිඳු හසරංග !

ඊයේ sylhet හිදී සත්කාරක බංග්ලාදේශය පරදා යලිත් විස්සයි විස්ස තරඟාවලි ජයක් ලබන්නට වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයෙන් අනතුරුව පැවැති කුසලාන ප්‍රධානෝත්වය අතර තුරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග කියා සිටියේ මෙවැන්නක්

“මේක අපිට තවත් එක් තරඟාවලි ජයක් විතරයි.මම හිතනවා අපේ පන්දු බලඇණිය ඔවුන්ට හොඳ වැඩියි කියලා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button